ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක අමතක වු විට , එය කඩන ආකාරය.




  1. මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
  2. ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
  3. දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
  4. මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.
  5. මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
  6. දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ  DELETE ALL USER DATA යන නමිනි.
  7. ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
  8. වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.